Home Hit එජාප සභාපති ජනාධිපති කොමිසමට

එජාප සභාපති ජනාධිපති කොමිසමට

315
0

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණ ඇතැයි වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමටයි.

අද (20) උදෑසන 9.30ට පමණ අමාත්‍යවරයා එම කොමිසම වෙත පැමිණි බවයි ආරංචි මර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here