Home Hit කොකේන් ගහලා කැබිනට් පත්‍රිකා ලියන ඇමති? -VIDEO

කොකේන් ගහලා කැබිනට් පත්‍රිකා ලියන ඇමති? -VIDEO

1379
0

විදුලිබල අමාත්‍යංශයේ කැබිනට් පත්‍රිකා කෙටුම්පත් කිරීමේදී ඊට සම්බන්ධවන පාර්ශවයන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පිළිබඳව තමන්ට සැක මතුවන බව පා.ම බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා. ඒ අද (19) පැවති මාධ්‍ය හමුවකදී.

කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී විදුලිබලාගාර ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගමට ලබා නොදී වැඩි මිලක් ඉදිරිපත් කල චීන සමාගමට ලබාදීම හරහා රුපියල් බිලියන 90 ක පාඩුවක් සිදුවන බවයි ඒ මහතා එහිදී ප්‍රකාශ කලේ.

මන්ත්‍රීවරයා පළකල අදහස් පහත වීඩියෝවේ දැක්වේ.

වීඩියෝව – Newsfirst.lk ෆේස්බුක් පිටුවෙනි.

ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය පිළිබඳ අනාවරණයක්

ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය පිළිබඳ අනාවරණයක්…#lka #News1st

Posted by Newsfirst.lk on Tuesday, February 19, 2019
වීඩියෝව – Newsfirst.lk ෆේස්බුක් පිටුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here