Home Hit මාරවිල මාරක අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට

මාරවිල මාරක අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට

706

අද දින (18) අලුයම 4.30ට පමණ මාරවිල පොලිස් වසමේ මහවැව හන්දිය අසළදී වව්නියාව සිට කොළඔ බලා ධාවනය වු බස් රථය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මාර්ගයෙන් පිටතට පැන ට්‍රාන්ස්ෆෝමර් කණුවක ගැටිමෙන් අනතුරක් සිදුවුණා.

එය ධාවනය කර බස් රියදුරු මහබුලන්කුලමල, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සුජිව කුමාර තෙන්නකෝන් යන අය අද දින අත්අඩංගුවට ගත් බව පොලිස් කාර්යාංශය සඳහන් සිටිනවා.

අනතුරින් තුවාල ලැබූ ඔහු ද මාරවිල රෝහලේ පොලිස් ආරක්ෂාව මත ප්‍රතිකාර ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here