Home Hit මාරවිල මාරක අනතුරින් සිව් දෙනෙකු මරුට

මාරවිල මාරක අනතුරින් සිව් දෙනෙකු මරුට

289
0

අද අලුයම 4.30ට පමණ මාරවිල, මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

වවුනියාව සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස්රථයක් පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැවදී විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් තුවාලකරුවෙකු හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here