Home Entertainment අරුම පුදුම යෝධ ගෝවා ගෙඩිය – PHOTOS

අරුම පුදුම යෝධ ගෝවා ගෙඩිය – PHOTOS

754
0

ඔස්ට්‍රේලියාවේ යුවලක් විසින් මිනිසෙකුටත් වඩා විශාල ගෝවා ගෙඩියක් හදන්න සමත්වෙලා තිබෙනවා.

මෙම අරුම පුදුම විශාල ගෝවා ගෙඩිය වර්ධනය වීමට මාස 09කට වැඩි කාලයක් ගතව ඇති අතර කෘමීනාශක හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය කිසිවක් එයට එක්කර නොමැති වීම මෙහි සුවිශේෂීත්වයක්.

විශාල ගෝවා ගෙඩියේ හිමිකරුවන් වන්නේ රෝස්මරී නෝවුඩ් (Rosemary Norwood) සහ ඇයගේ සැමියා සීන් කැඩ්මන් (Sean Cadman) වන අතර ඔවුන් ඔස්ට්‍රෙලියාවෙ තස්මෙිනියා ප්‍රාන්තයේ විදේශිකයන්ට නවාතැන් දෙන හෝටලයක හිමිකරුවනුයි.

ඔවුන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිය පරිසර හිතකාමී සංචාරක හෝටලය පරිශ්‍රයේ එළවළු වගා කිරීමට පටන්ගෙන තිබෙනවා.

මෙම විශාල ගෝවා ගෙඩිය එම ඵලදාවේ ප්‍රතිපලයක්.

Image result for Australian couple grows giant vegetable
Image result for Australian couple grows giant vegetable
Image result for Australian couple grows giant vegetable

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here