Home Local ගාල්ලට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්

ගාල්ලට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්

316
0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධනගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලබන ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙ.ව.8.30 ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදී සිදුකිරීමට නියමිතයි.

අංගසම්පූර්ණ නවීණ පහසුකම් වලින් සමන්විතව ඉදිකරනු ලබන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ගාල්ලට මෙතෙක් සම්මන්ත්‍රණ ශාලාවක තිබූ අඩුපාඩුව සපුරාලනු ලබනවා.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරු රැසක් සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here