Home Politics ”වත්මන් ආණ්ඩුව සයිටම් ආයතනය විනාශ කළා” – එස්. බී. දිසානායක

”වත්මන් ආණ්ඩුව සයිටම් ආයතනය විනාශ කළා” – එස්. බී. දිසානායක

527

සයිටම් ආයතනය ඇති කිරීම හොඳ ක්‍රියාවක් බවත්, වර්තමාන ආණ්ඩුව එම වැඩේ විනාශ කළ බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සයිටම් ආයතනය ආරම්භ කරනු ලැබූයේ තමා විසින් බවත්, ඒ පිළිබඳ තමා අදටත් අභිමානයෙන් ප්‍රකාශ කරන බවත්ය.

සයිටම් ආයතනයට අත්වූ තත්ත්වය හොඳ බවත්, එම හොඳ වැඩේට මේ ආණ්ඩුව වගකිවයුතු බවත් හෙතෙම සඳහන් කළේය.

නිදහස් අධ්‍යාපනයයි සයිටම් ආයතනය වර්ග 02ක් බවත්, එය පටලවා නොගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here