Home Business රුපියල පරදා ඩොලරය යළි ඉහළට

රුපියල පරදා ඩොලරය යළි ඉහළට

672
0

ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.21ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එහි ගැණුම් මිල රුපියල් 176.35ක් ලෙස සටහන් වූ අතර රුපියල් 184කට අධික අගයක් ගත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදි රුපියල් 178ක් දක්වා පසු බැස්සා.

කෙසේ වෙතත් නැවතත් රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here