Home Hit මධූෂ්ගේ අනියම් බිරිඳගේ වාහන STF භාරයට

මධූෂ්ගේ අනියම් බිරිඳගේ වාහන STF භාරයට

555

මධුෂ්ට අයත් බව කියන KDH වෑන් රියක් හා ප්‍රාඩෝ ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි පවසන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී සිය භාරයට ගෙන තිබේ .

මෙය කැලණිය, ගෝනවල නිවසක තිබී සොයාගෙන ඇත.

මියගොස්ම ඇති ධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අයගේ මවගේ නමටමෙම රිය ලියාපදිංචි කර ඇත .තවද ජීප් රථය ඇයගේ ඥාතියකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මාකඳුරේ මධූෂ්ගේ නමට තිබූ මෝටර් රථයක් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here