Home Entertainment ආදරවන්තයින්ගේ දිනයේ දී ධනංජි විවාහ ගිවිසගනී – දෙවන මනාලියනුත් අරන් – PHOTOS

ආදරවන්තයින්ගේ දිනයේ දී ධනංජි විවාහ ගිවිසගනී – දෙවන මනාලියනුත් අරන් – PHOTOS

609
0

කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය ආදරය දිනාගත් රංගන ශිල්පිනි ධනංජි තාරුකා අද (14) විවාහ ගිවිසගෙන තිබෙනවා.

ඒ වසර එකහමාරක් පමණ ආදරය කළ පෙම්වතා වූ සුදම් දෙව්නක වීරනායක සමඟින්.

ව්‍යාපාරිකයෙක් වූ සුදම් එක්ක ධනංජිගේ අතිනත ගැනීමේ උත්සවය පැවැත්වුණේ අපේ ගම පරිශ්‍රයෙයි.

එහිදී ධනංජි හදාගන්වනු ලැබුවේ රූපලාවන්‍ය ශිල්පිනී මිචෙල් වැන්ලැන්ගර් විසින්.

විවාහ ගිවිසගනීමේ උත්සවයේ වෙනසක් ලෙස දෙවන මනාලියන තිදෙනෙකු මෙන්ම දෙවන මනාලයන් තිදෙනෙකු ද එකතු කරගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ජායාරූප පහතින්.

Image may contain: 4 people, people smiling, people standing and wedding

Image may contain: 1 person, smiling, flower, wedding and outdoor
Image may contain: 8 people, people smiling, people standing, wedding and outdoor
Image may contain: 2 people, wedding, outdoor and nature
Image may contain: 2 people, wedding
Image may contain: 4 people, people standing, wedding and outdoor
Image may contain: 1 person, smiling, wedding and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here