Home Hit ජනපතිගේ වීඩියෝවක් සඳහා ජනපතිගෙන්ම හාස්‍යජනක ප්‍රතිචාරයක්

ජනපතිගේ වීඩියෝවක් සඳහා ජනපතිගෙන්ම හාස්‍යජනක ප්‍රතිචාරයක්

2252

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය මුහුණු පොතේ සජීවී වීඩියෝවකට ”හා හා” (ha ha) ලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් අද (14) පෙරවරුවේ ආරම්භ වීමත් සමඟ එහි සජීවී වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර තිබෙනවා.

ඊට ”හා හා” ප්‍රතිචාරය දක්වනු ලැබුවේ ජනාධිපතිතුමාගේම නිල ෆේස්බුක් ගිණුම හරහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here