ඉදිරි අය වැයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුපට රුපියල් 50 ක් එකතු කිරීමට රජය තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටිනවා
ඒ අනුව දැනට රුපියල් 700 ක් ලෙස පවතින වතු කම්කරු වැටුප රුපියල් 750 දක්වා මේ අනුව වැඩි වෙනවා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සැකච්ඡාවකදී මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය