රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කර තිබෙනවා.
විරෝධතාව පැවැත්වෙන්නේ කොළඹ ලෝටස් පාර අවහිර කරමිනුයි.
මේ හේතුවෙන් සෙරමික් හන්දිය සහ එන්. එස්. ඒ. වටරවුම ප්රදේශය වසා දමා ඇතැයි පොලීසිය පවසනවා.
එම මාර්ග භාවිත කරන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දන්වා සිටිනවා.