Home Hit මහින්ද ඇතුළු දූත පිරිස යළි දිවයිනට

මහින්ද ඇතුළු දූත පිරිස යළි දිවයිනට

262
0

“ද හින්දු” පුවත්පත සංවිධානය කළ “බැංගලෝර් සමුළුව” සදහා සහභාගී වීමට එහි ගොස් සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර යළිත් ආපසු අද (13) ආපසු පැමිණියා.

ඔවුන් අද දහවල් 12.10ට ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම පිරිස ඉකුත් 08 වනදා සවස මෙම සමුළුවට සහභාගීවීම සදහා පිටත්ව ගියා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here