Home Hit ජ’පුරට ඉංජිනේරු පීඨයක් – තවත් සරසවි 03කට තාක්ෂණික පීඨ

ජ’පුරට ඉංජිනේරු පීඨයක් – තවත් සරසවි 03කට තාක්ෂණික පීඨ

285
0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක්, කැළණිය, සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා තාක්ෂණික පීඨයක් ඉදිකිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 26400ක ආයෝජනයක් සිදුකිරිමට නියමිත අතර එමඟින් එක් වර්ෂයකදී තවත් සිසුන් 830කට උසස් අධ්‍යාපන අවස්ථා හිමිවනු ඇති.

ඒ සඳහා අවශ්‍ය නවීන පහසුකම් සහිත ගොඩනැගිලී සංකීර්ණ ඇතුළු පහසුකම් සැපයීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here