Home World මත්පැන් බී 100ක් මරුට

මත්පැන් බී 100ක් මරුට

726
0

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ, හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් ය උත්තර්ප්‍රදේශ් සමීපයේ දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයන්ද උදරයේ වේදනාවක් පිළිබද ගැටලුවකට මුහුණදී ඇති බවත් නිලධාරීහු පවසයි.
මෙම පිරිස මිය ගොස් ඇත්තේ “හූච් “නමැති දේශීය මත්පැන් භාවිතා කිරීමෙන් අනතුරුවයි .
මෙම සිදුවීමට අදාළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි හරිද්වාර් පොලිසිය ප්‍රකාශ කළහ.

හරිද්වාර්හි පුද්ගලයන් 36ක් මිය ගොස් 18ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, උත්තරප්‍රදේශ්හි පුද්ගලයන් 69ක් මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here