Home Sports ලෝකයේම අවධානය දිනාගත් සම්මාන උළෙලට පැමිණි පුංචි අමුත්තා – PHOTOS

ලෝකයේම අවධානය දිනාගත් සම්මාන උළෙලට පැමිණි පුංචි අමුත්තා – PHOTOS

478
0

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (11) රාත්‍රියේ පැවැත්වුණා.

ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතයේ සම නායකත්වය දැරූ 07 හැවිරිදි ආර්චි ශිලර් (Archie Schiller) ද ඊට සහභාගී වී සිටීම කාගේත් අවධානය දිනාගත්තක්.

මේ, එම සම්මාන ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්.

Image result for 2019 Australian Cricket Awards

Image result for 2019 Australian Cricket Awards
Image result for 2019 Australian Cricket Awards
Image result for 2019 Australian Cricket Awards
Related image
Image result for 2019 Australian Cricket Awards
Image result for 2019 Australian Cricket Awards

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here