Home Hit කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

531
0

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 21ක කාලයක් ජල සැපයුම අත්අහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ හෙට උදෑසන 8.00 සිට පසුදා (14) පස්වරු 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවනු ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here