Home World ස්ත්‍රී දුෂකයන් මරණ Serial Killer “හර්කියුලිස් “

ස්ත්‍රී දුෂකයන් මරණ Serial Killer “හර්කියුලිස් “

845
0

“හර්කියුලිස් ” නමැති අනුවර්තන නාමයෙන් පෙනී සිටින බංගලාදේශ පුද්ගලයෙක් එරට හදුනා ගත් ස්ත්‍රී දුෂකයන් මරා දැම්මේ ක්‍රියාවලියක් අරබා ඇත.ඒ අනුව ඔහු විසින් වේ වන විට මරා දමන ලද පුද්ගලයන් ගණන් 3කි.පසුගිය සිකුරාදා මෙලස 3 වෙනි මළ සිරුර පොලිසිය විසින් සොයා ගෙන ඇත.තව සිරුරේ බෙල්ලේ සටහනක් එල්ලා ඇති අතර එහි සදහන් වෙන්නේ

“මම Pirojpur Bhandaria’s(ස්ත්‍රී දුෂකයාගේ නම ) වන අතර මම විසින් Rakib දුෂණය කරන ලදී.මේ මට එයට ලැබුණු දඩුවමයි .දුෂකයනි පරිස්සම් වෙන්න. හර්කියුලිස්

එයට එරට සමාජජාල පරිශිලිකයන්ගේ ත් පැසසුමට ලක්ව ඇත .


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here