Home Hit නදීමාල් නිදහස්?

නදීමාල් නිදහස්?

670

ගායන ශිල්පී නදීමාල් පෙරේරා නිදහස් වී ඇත. කරන ලද රුධිර සහ මුත්‍රා සාම්පල් පරීක්ශාවන්ට අනුව නදීමාල් එදින සාදයේදි කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් භාවිතා කොට නැතැයි තහවුරු වී ඇත. ඒ අනුව ඩුබායි පොලිසිය මඟින් නිදහස් කෙරුන 8 දෙනා අතර නදීමාල් පෙරේරාද සිටින බව තහවුරු වී ඇත.

ඔහුගෙ පියා ඇතුළු 23 දෙනෙකුව හෙට දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here