හෙරොයින් ග්රෑම් 6 යි මිලිග්රෑම් 450 ක්පු ලග තබාගත් පුද්ගලයන් තිදෙනෙක්ව ඊයේ (07) සිදුකල වැටලීම් 3 දි අත් අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසනවා . මෙලෙස අත්අඩංගුවට පත්වූ පිරිස අතර කෝටිපති පවුලකට සම්බන්ධ පුද්ගලයෙක්, දංකොටුව අවන්හලක කෝකිවරයෙක් හා තවත් පුද්ගලයෙක් සිටි .අත්අඩංගුවට පත්ව තිබේ කෝටිපති පවුලට සම්බන්ධ පුද්ගලයා දිනකට රුපියල් 10 000 20 000අතර මුදලක් හෙරොයින් භාවිතයට වැය කරන බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පැවසිය
නයිනමඩම චන්දන ප්රනාන්දු