Home Hit මරණිය දණ්ඩනය දෙනවානම් අලුගෝසුවා වෙන්න පඩි නැතුව වුනත් එන්න මම කැමතියි-නාමල්...

මරණිය දණ්ඩනය දෙනවානම් අලුගෝසුවා වෙන්න පඩි නැතුව වුනත් එන්න මම කැමතියි-නාමල් කුමාර

544

අත්අඩංගුවට ගන්නා ලද මාකදුරේ මධුෂ්ට මරණ දඩුවම දිය බව දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර සදහන් කර සිටිනවා.

ඒ සදහා අලුගෝසුවා තනතුරට යමෙක් නැත්තම් තමා ඒ තනතුරට වැටුප් නැතිව වුවද කරන්න කැමතියි සූදානම් බව ඔහු කියාසිටියා..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත‍්‍රණයට මාකදුරේ මධුෂ්ද සම්බන්ධ යයි නාමල් කුමාර විසින් මාස කිහිපයකට පෙර රට හමුවේ හෙලි කර සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here