Home Entertainment Gay වුණු Diana කුමරිය ඇතුළු ඒ කාලේ රජ්වරුන් නටපු හොදම පිස්සු

Gay වුණු Diana කුමරිය ඇතුළු ඒ කාලේ රජ්වරුන් නටපු හොදම පිස්සු

982
0

රත්ත්‍රන් බෙදු මුසා

මාලි රටෙ රජ වී සිටි  Mansa Musa නම් රජු ලොක ඉතිහාසයෙ සිටි ධනවත්ම පුද්ගලයෙක් ලෙස හැදින්වෙ.මැදපෙරදිගෙ තිබු රත්ත්‍රන් විශාල ප්‍රමාණයක් ඔහු විසින් වෙන රටවල් වලට දී ඇත්තෙ රටෙ සිදුවෙන හොරකම් අඩු කිරීමටත් රටෙ ලොහ වල මිල අගය අඩු කිරීමත් අටියෙනි.

 King Mansa Musa of Mali

රැවුල නැත්තන් ටැක්ස්

හිටපු රුසියානු අධිරාජ්‍යවරෙකු වන පීටර් විසින් එරට නවිකරණය කිරීම අරමුණෙන් සියලු රැවුල නොවන පිරිමින්හට බද්දක් ගහන්න තීරණය කර අතර එයින් ඔවුන්ගෙන් බලාපොරොත්තු වී ඇත්තෙ බටහිර බලයට බලපැම් කිරීමටය.

Peter the Great

එළුවන් යවා බිරින්දැවරුන් තෙරු Wu

චීන අධිරාජ්‍ය කෙනෙක් වූ Wu හට බිරින්දැවරුන් දහස් ගණක් සිටි බව පැවසෙනවා.එ හෙතුව නිසා ඔහුට අවසන් වරට සිටියෙ කුමන බිරිද යන වග ඔහුට මතකයක් නොතිබුනු අතර කලින් සිටි කෙනෙක් සමග නැවත සිටින්න අකමැත්ත නිසා ඔහු අපුරු වැඩක් එ වෙනුවෙන් කර තිබෙනවා.එ තමා ඔහුගෙ බිරින්දැවරුන් පොඩි කුඩාරම් දහස් ගණක තබා ඔහු එලුවන් බැදි රඨයක නැගි යන අතර එලුවන් නැවතුනු කුඩාරමෙ බිරිද සමග ඔහු රැය පහන් කරයි.

Emperor Wu of Jin of China

Gay වුණු Diana කුමරිය

ඩයනා කුමරිය පිරිමෙයෙක් ලෙස වෙස්වලාගෙන Freddie Mercury සමග වරක් Gay Bar  එකට හොරෙන් ගිහින් තිබුණා.එත් විශෙෂත්වය නම් කිසිවෙක් ඇයව හදුනා නොගැනීමයි.

Princess Diana, Freddie Mercury

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here