රත්ත්‍රන් බෙදු මුසා
මාලි රටෙ රජ වී සිටි Mansa Musa නම් රජු ලොක ඉතිහාසයෙ සිටි ධනවත්ම පුද්ගලයෙක් ලෙස හැදින්වෙ.මැදපෙරදිගෙ තිබු රත්ත්‍රන් විශාල ප්‍රමාණයක් ඔහු විසින් වෙන රටවල් වලට දී ඇත්තෙ රටෙ සිදුවෙන හොරකම් අඩු කිරීමටත් රටෙ ලොහ වල මිල අගය අඩු කිරීමත් අටියෙනි.

රැවුල නැත්තන් ටැක්ස්
හිටපු රුසියානු අධිරාජ්යවරෙකු වන පීටර් විසින් එරට නවිකරණය කිරීම අරමුණෙන් සියලු රැවුල නොවන පිරිමින්හට බද්දක් ගහන්න තීරණය කර අතර එයින් ඔවුන්ගෙන් බලාපොරොත්තු වී ඇත්තෙ බටහිර බලයට බලපැම් කිරීමටය.

එළුවන් යවා බිරින්දැවරුන් තෙරු Wu
චීන අධිරාජ්‍ය කෙනෙක් වූ Wu හට බිරින්දැවරුන් දහස් ගණක් සිටි බව පැවසෙනවා.එ හෙතුව නිසා ඔහුට අවසන් වරට සිටියෙ කුමන බිරිද යන වග ඔහුට මතකයක් නොතිබුනු අතර කලින් සිටි කෙනෙක් සමග නැවත සිටින්න අකමැත්ත නිසා ඔහු අපුරු වැඩක් එ වෙනුවෙන් කර තිබෙනවා.එ තමා ඔහුගෙ බිරින්දැවරුන් පොඩි කුඩාරම් දහස් ගණක තබා ඔහු එලුවන් බැදි රඨයක නැගි යන අතර එලුවන් නැවතුනු කුඩාරමෙ බිරිද සමග ඔහු රැය පහන් කරයි.

Gay වුණු Diana කුමරිය
ඩයනා කුමරිය පිරිමෙයෙක් ලෙස වෙස්වලාගෙන Freddie Mercury සමග වරක් Gay Bar එකට හොරෙන් ගිහින් තිබුණා.එත් විශෙෂත්වය නම් කිසිවෙක් ඇයව හදුනා නොගැනීමයි.
