Home Hit මධූෂ්ට එරෙහි නීතිමය පියවර ගන්නවා – අගමැති

මධූෂ්ට එරෙහි නීතිමය පියවර ගන්නවා – අගමැති

505
0

ඩුබායිහි දී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here