මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබෙනවා.
පසුගිය කාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණ හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බවයි පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදුකරන බව ද ආණ්ඩුකාරවරයා පවසනවා.