Home Entertainment තමන්ගෙ බිරිදත් ඔට්ටු ඇල්ලු ඉතිහාසයෙ පිස්සුම

තමන්ගෙ බිරිදත් ඔට්ටු ඇල්ලු ඉතිහාසයෙ පිස්සුම

779
0

Tommy Fitzpatrick ගෙ ඔට්ටුව

බීමත්ව සිටි මොහොතක frenzy හා barroom නම් දෙදෙනෙක්  ගුවන් නියමුවෙක් වු Tommy Fitzpatrick සමග ඔට්ටුවක් දමන ලදි.ඔට්ටුව උනෙ New Jerseyහි පිහිටි ගුවන් යානා පැදීම පුහුණු කරන පාසලෙන් ගුවන් යානයක් පැහැරගෙන ඔව් බීමත් වුණු New York හි පිහිටි බාර් එක ඉස්සරහ ගොඩ බැමයි.හැබයි ඔහු පොරොන්දු වුනු පරිදි එ දෙය කරලා පෙන්නනවා.හැබැයි මෙකෙ හොදම දෙය නම් එම බාර් එකෙ අයිතිකරු මෙය විශ්වාස නොකර නිසා Tommy ඊට වසර දෙකට පසු නැවතත් එ දෙයම කර පෙන්නුවා.

රතු කළු ඔට්ටුව

2004 වසරෙ Ashley Revell නැමැත්තා තමන් සතු සියළු දෙපල විකුනා Vegas වල පිහිටි Plaza හොටලයෙදී තම සියලු ධනය වුනු $135 300  සුදු ඇල්ලීය.එහිදි ඔහු වැටෙන්නෙ රතු වර්ණ මත බොලය වැටෙන බව ඔට්ටු ඇල්ලු අතර  ඔහුගෙ වාසනාවට එය රතු අන්ක 7 සටහන් විය.එ අනුව ඔහු විසින් $270 600 ජයගන්න සමත් විය.

ඔට්ටුවට බිරිද

එක් රුසියානුවෙක් තමන් පොකර් ක්‍රිඩාවෙ නිරත වීමෙදි තමන් සතු ධනය සියල්ල අවසාන වූ මොහොතෙ ඔහුගෙ බිරිදව ඔට්ටු තබා ඇත.නමුත් අවසානයෙ ඔහු එම ඔට්ටුවද පරාද වී ඇත.අවසානයෙ මෙය දැන ගත් බිරිද ඔහුගෙන් දික්කසාද වී ඔහු සමග තරග වැදුනු ප්‍රතිවාදියා සමග විවාහ වී ඇත.

Lost wife in poker

උප්පැන්නත් වෙනස් කරපු ඔට්ටුව

වරක් නවසීලන්ත ජාතිකයෙක් පොකර් ක්‍රිඩාවෙන්  පරාජ වීම නිසා ඔහුගෙ නම වෙනස් කරගෙන ඇත.එසෙ වෙනස් කරගන්නා ලද නම වෙන්නෙ Full Metal Havok More Sexy N Intelligent Than Spock And All The Superheroes Combined With Frostnova ලෙසය.එසෙ නම වෙනස් කරන ලද්දෙ 2010 වසරෙ වන අතර වසර 4ක් අවසානයෙ රජය විසින් ඔහුගෙ නම වෙනස් කිරීම භාරගන්නා ලදි

Changed name in poker bet

මරණයෙ ඔට්ටුව

1980 William Bergstrom නැමැත්තෙක් Las Vegas පිහිටි Binion’s Horseshoe ට පිවිසියෙ $777,000ක් සහිත මුදැල් බැග් එකක් හා හිස් බැග් එකක් සමගය.යම් හෙයකින් ඔහු පැරදුනොත් ඔහු සියදිවි හානි කරගන්නා බව ඔට්ටු දැමු අතර අවසානයෙ ඔහු එයින් පණපිටින් පිටත් වුයෙ ඔහුගෙ හිස් මල්ලෙද මුදල් පුරවාගෙනය

William Bergstrom

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here