Home Local කළමනාකාරීත්වයට එරෙහිව රූපවාහිනිය උණුසුම් වෙයි

කළමනාකාරීත්වයට එරෙහිව රූපවාහිනිය උණුසුම් වෙයි

482
0

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවතින බව වාර්තා වනවා.

එම සේවකයින් අලෙවි කළමනාකරුගෙන් ආයතනයට සිදුවූ පාඩුව පියවා ගන්නා ලෙස ඉල්ලා සිටීම නිසා මෙලෙස උණුසුම් තත්වයක් හටගෙන
තිබෙනවා.

ඔවුන් සභාපතිගේ කාර්යාලය වැටලීමෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here