Home Entertainment 2018 වසරේ Porn hub එකට මොකෝ වුණේ ?

2018 වසරේ Porn hub එකට මොකෝ වුණේ ?

1301
0

Porn එහෙමත් නැත්තන් අපේ අය දන්න විදියට කිව්වොත් Sex Videos බලන්නේ නැති බලපු නැති කෙනෙක් ලංකාවේ නැති තරන්..එ තරමට අපේ අය ඒකට ඇබ්බැහි වෙලා කිව්වොත් හරි. ඉතින්  Porn කිව්වාම අපිට අමතක නොවෙන්ම නමක් තමයි Porn hub කියන්නේ.ඉතින් Porn hub වෙබ්සයිට් එක 2019 අලුත් අවුරුද්ද ආවාත් එක්කම ඔවුන්ගේ වෙබ්සයිට් එකේ 2018  එම වෙබ්සයිට් එකට ආපු අය ගැනයි ඔවුන් වැඩියෙන්ම කැමති මොනවා වගේ වීඩියෝ වලටද කියලා හරි අපූරු තොරතුරු ටිකක් නිකුත් කරලා තියෙනවා. හැබයි ඔවුන් මේ දේ කරේ පලවෙනි පාරටනම් නෙවෙයි.කලින් වසර 6ක් තිස්සේ වසරක් අවසානයේ ඔවුන් මෙම දත්ත ජනතාවට දැන ගන්න නිකුත් කරනවා

එහිදි ඔවුන් විවිද කාණ්ඩ ඔස්සේ මෙම පිරිස් කාණ්ඩ කරලා තිබුණා.එවා නම්

The Year in Numbers, Top Searches & Pornstars, Traffic & Time on Site, Gender Demographics, Age Demographics, Devices & Technology, Celebrity Searches, Movie & Game Searches, Events, Holidays & Sports, Top 20 Countries in Depth

2018 වසරේ Porn hub  වෙබ්සයිට නැරඹීමට පැමිණි ගණන් බිලියන 33.5ක් වෙනවා.එය 2017 වසරට සාපෙක්ශව බිලියන 5ක වැඩිවීමකි.දිනකට පැමිණිනෙන පිරිස මිලියන 92කට ආසන්න වන අතර එය කැනඩාව් පොලන්තය හා ඕස්ට්‍රෙලියාවේ ජණගහනය එකතු කරවිට ලැබෙන ගණනට සමානයි. එලෙසම 2018 වසරේ පමණක් අලුත් විඩියෝ මිලියන 4.79ක් Porn hub  වෙබ්සයිට එකතු වී ඇති අතර එම විඩියෝ අඛණ්ඩව නැරබුවත් ඔබට එය නරඹා අවසන් කරන්න වසර 115ක් ගත වෙනවා

 තවද සැම විනාඩියකට වරක් 63,992  වූ නව සාමජිකයෙක් වෙබ්සයිටයට පිවිසෙන අතර 207,405 විඩියෝ එම විනාඩියේ නැරඹෙන අතර අලුත් සෙවුම්වාර  57,750 සිදුකරයි. එ සැම විනාඩියක් ඇතුළත Kim Kardashian ගේ විඩියෝ පටයට නැරබුම් වාර 55ක් අලුතෙන් එක් වෙන අතරය එය දැනට වැඩිම පිරිසක් නැරඹු විඩියෝව බවට පත්ව ඇත්තේ නැරඹුම් වාර මිලියන 195ක් සහිතවය.

කාවද ? මොනවාද ? වැඩියෙන්ම හෙව්වේ ?

Stormy Daniels නම නොහොත් කාමෞද්පන නිළිය නමයි 2018 වසර අවසානයේ වැඩිම පිරිසක් සෙවුම් කර ඇත්තේ.ඊට පසු game එකක් වූ ‘Fortnite’ වන අතර එම එකට game අලුත් චරිතයක් එක් වන සැම මොහොතේම ‘Fortnite’ කියා සොයන සෙව් වාර ගැනනේ වැඩිවීමක් පෙන්නුම් කරයි. එලෙසම Romantic කාණ්ඩයේ විඩියෝ බැලීමේ ප්‍රතිශතය  2017 වසරට ස්සපෙක්ශව දෙගුණ වී ඇත. තවද 1080p ලෙස විඩියෝ ගුණාත්වයෙන් බැලු පිරිස 2018 වනවිට 4k විඩියෝ ගුණාත්වයෙන් හෙබි විඩියෝ බැලීමට නැබුරු වී ඇත.

2018 වසරේ වැඩිම පිරිසක් සෙව්ම් කර ඇති කාමෞදීපන නිළිය වෙන්නේ Stormy Danielsය.මෙහි විශේෂත්වය වන්නේ ඇය 2017 වසරේ ජනප්‍රියම නිළියන් අතර ලැයිස්තුවේ 671 සිට 2018 වසරේ #1 බවට පත්වීමයි. 2018 වසරේ වැඩිම පිරිසක් නැරඹු විඩියෝ ප්‍රාමණයේ අයිතිකාරිනිය වෙන්නේ Riley Reidය.2018 වසර තුළ පමනක් ඇගේ වීඩියෝ නැරඹු ප්‍රමාණය මිලියන 363කි.

තවද පිට පිට දෙවෙනි වරටත් වැඩිම සෙව්ම් වාරයක් කරන ලද කාමෞදපන නළුවා ලෙස  Jordi El Nino Polla පත්ව ඇති අතර එහි දෙවෙනි තැන Johnny Sins ට හිමිවී ඇත.

කොහෙන්ද ? කීයටද ?  කවුද ?වැඩියෙන්ම එන්නේ

 

මෙවරත් වැඩිම ප්‍රිසක් පිවිසෙන රට ලෙස පත්ව ඇත්තේ එක්සත් ජනපදයයි.ඊට අමතරව මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ද සිටිනවා. United Kingdom, India, Japan, Canada, France, Germany. තව ඉතාලියෙන් පිවිසෙන්නන්ගේත් සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙම ලැයිස්තුවේ ඇති විශේෂත්වය වන්නේ මෙහි සිටින පලවෙනි රටවල් 20 න් පැමිනීන නරඹන්නන් ගණන් වෙබ්සයිටයට පැමිනෙන මුළු පැමිනෙන්නන්ගෙන් ගණනින් 80%ක් වීමයි.

2018 වසරේ විඩියෝ නැරබුම් ව්වරයක් සාමන්‍ය කාලය වූයේ විනාඩි 10යි තත්පර 13කි.එය 2017ට වසරට සාපෙක්ශව තත්පර 14ක වැඩිවීමකි. නැරබුම් වාරයක් සාමන්‍ය කාලය වැඩිම රට වූයේ   පිලිපීනයයි. එය විනාඩි 13යි තත්පර 50කි.

Pornhub අනුව වැඩිම පිරිසක් එම වෙබඩවියට පිවිසෙන්නේ ඉරිදා දිනයේය.එලෙසම අඩුම පිරිසක් පිවිසෙන්න දිනය ලෙස හදුනාගෙන ඇත්තේ සිකුරාදා දිනයි. වැඩිම පිරිසක් පිවිසෙන වේලාව රාත්‍රී 10 න් පසුව මධ්‍යම රාත්‍රිය වන අතර සති අන්ත්යේ එය උදැසන වරුව ලෙස ඔවුන් ගේ දත්ත අනුව තීරණය කර හැක.

මොනවද බලන්නේ ?

විවිධ කාණ්ඩ සියගනක් තිබුණත් 2018 වසරේත් සුපුරුදු පරිදි වැඩිම පිරිසක් නරඹ ඇත්තේ Lesbian කාණ්ඩයේ වීඩියෝය. මීට ප්‍රතම දෙවෙනියට තිබුණු ‘MILF’, ‘Ebony’ කාණ්ඩ අබිබවා මේවර  ‘Japanese’කාණ්ඩය දෙවෙනි තැනට ඒමද විශේශත්වයකි. යුරෝපය ඇමරිකාව කැනඩාව හා ඕස්ට්‍රේල්යාව වගේ දියුණු රටවල් සියල්ල පාහේ Lesbian කාණ්ඩයේ විඩියෝ බැලිමට වැඩි කැමත්තක් දැක්විමද සුවිශේෂි කරුණකි

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here