Home Hit විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

434
0

2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීම සිදුකරනු ඇති.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මේ සතියේ විවාදයට ගන්නා දිනය පිළිබඳව ද අද පක්ෂ නායකයින් රැස්වීම් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here