Home World නිවසක් මතට කඩා වැටුණු ගුවන් යානය – PHOTOS

නිවසක් මතට කඩා වැටුණු ගුවන් යානය – PHOTOS

631

අමරිකා එක්‌සත් ජනපදයේ කැලිෙෆෝර්නියාවේ නිවසකට කුඩා ගුවන් යානයක්‌ කඩා වැටීමෙන් 05 දෙනෙකු මියගොස්‌ තිබෙනවා.

මෙම කුඩා ගුවන් යානය ඉහළ අහසේදී ගිනි ගෙන ඇති අතර පසුව එය ලොස්‌ඇන්ජලීස්‌ ආසන්නයේ නිවසකට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස්‌ ඇත්තේ ගුවන් යානයේ නියමුවා සහ නිවසේ සිටි සිවු දෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි සඳහන්.

ගුවන් යානයේ කැබලි ප්‍රදේශය පුරා විසිරී ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයන් 72ක්‌ යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

Image result for Plane crashes in California, houses burn
Related image
Image result for Plane crashes in California, houses burn
Image result for Plane crashes in California, houses burn
Related image
Related image
Image result for Plane crashes in California, houses burn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here