Home Hit ජනපති මෛත්‍රී සහ මාලදිවයින් ජනපති හමුවෙයි – PHOTOS

ජනපති මෛත්‍රී සහ මාලදිවයින් ජනපති හමුවෙයි – PHOTOS

334
0

දිවයිනට පැමිණ සිටින මාලදිවයන් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලිහ් (Ibrahim Mohamed Solih) මැතිතුමා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සොලිහ් මැතිතුමා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදුවුණා.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here