Home Local කිරළාගල චෛත්‍යයට නැගි සිසුන්ට 50,000 බැගින් දඩ

කිරළාගල චෛත්‍යයට නැගි සිසුන්ට 50,000 බැගින් දඩ

298
0

හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජල වෙබ් අඩවිවලට මුදා හැරි සිසුන් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙලෙස චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුවයි ඔවුනට රුපියල් 50,000ක් බැගින් වූ දඩ මුදලක් මත මුදාහැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here