Home Local ආණ්ඩුකාරකමක් නොදීම නිසා ASP ඉල්ලා අස්වෙයි

ආණ්ඩුකාරකමක් නොදීම නිසා ASP ඉල්ලා අස්වෙයි

357

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ නියුතු ඒ. එස්. පී. ලියනගේ, සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන ඇතැයි ද දැනුම් දී තිබෙනවා.

ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස සඳහන් වන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලබාදෙන බවට කළ පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

උපුටා ගැනීම – මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here