Home Local හිටපු ජනපතිගෙන් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක්

හිටපු ජනපතිගෙන් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක්

300
0

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් පසුගිය සතියේ ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.

එය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානය (MRCIR) ලෙසයි නම්කර ඇත්තේ.

මෙම මධ්‍යස්ථානය ඔස්සේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට හැකි හොඳම ආකාරය පිළිබඳව අධ්‍යනයන් හා පර්යේෂණයන් සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here