Home Local පළතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය තහනම්

පළතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය තහනම්

629
0

පළතුරු ඉදවීම සඳහා රසායන ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ කෘතිම ලෙස පළතුරු ඉදවීම අවම කර වස විෂෙන් තොර සෞඛ්‍ය සම්පන්න පළතුරු පාරිභෝගිකයා වෙත ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

ස්වභාවික සහ පර්යේෂණ අංශ පිළිගත් ක්‍රමවේද යටතේ පමණක් මින් ඉදිරියට පළතුරු ඉදවීම සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here