Home Hit ධාවනය වෙමින් තිබූ දුම්රියකට පාලමේ යකඩ බටය කඩාවැටෙයි – කාන්තාවකට බරපතලයි

ධාවනය වෙමින් තිබූ දුම්රියකට පාලමේ යකඩ බටය කඩාවැටෙයි – කාන්තාවකට බරපතලයි

627

මාතර සිට අනුරාධපුර හා වවුනියාව බලා ධාවනය වෙමින් තිබු රජරට රැජින සීඝ්‍රගාමි දුම්රිය මැදිරියකට ගාල්ල, ගිංතොට දුම්රිය පාලම මත පාලමේ යකඩ බටයක් මැදිරියක් තුලට කඩා වැටිමෙන් එහි ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පාලමක තිබූ යකඩ බටයක් මෙසේ මැදිරියක් තුලට පැමිනීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙහිදි තුවාල ලබා ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවකි.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here