Home Business අතරමං නොවී TV බලන්න හොඳම විදිහ මෙන්න

අතරමං නොවී TV බලන්න හොඳම විදිහ මෙන්න

911
0

රූපවාහිනිය සහ මානව සම්බන්ධතා වර්තමානය වනවිට ඉතාමත් සමීප සම්බන්ධතා බවට පත්වී හමාරයි.

නමුත් බොහෝ දෙනා චෝදනා කරන්නේ රූපවාහිනිය නැරඹීමේ දී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව පවසමින්.

ඔබේ රසවින්දයට බාධාවක් නොවන පරිදි අද වන විට රූපවාහිනිය නරඹන්න ඇති හොඳම සේවාව ලෙස SLT PEO TV හඳුන්වා දීමට පුළුවන්.

තමන්ගේ රුචිකත්වය පරිදි ඕනෑම මගහැරුණු වැඩසටහනක් නැවත නැරඹීමට (Rewind කර බැලීමේ හැකියාව) SLT PEO TV ඔස්සේ ඔබට හැකියාව ලැබෙනවා.

SLT PEO TV හරහා ඔබ කැමති පැකේජස් තෝරාගැනීමේ හැකියාවද පවතිනවා.

ඔබට අවශ්‍ය නම් SLT මෙගා ලයින් කනෙක්ෂන් (Copper ලයින්) එකක් සමගින් SLT PEO TV කනෙක්ෂන් එක ලබාගැනීමට, නැතිනම් අති සුපැහැදිලි ක්‍රිස්ටල් ක්ලියර් HD TV නැරඹීමට හැකි SLT ෆයිබර් කනෙක්ෂන් එක ලබාගැනීමටත් එහිදී අවස්ථාව හිමිවනවා.

ඊට අමතරව SLT PEO TV හරහා ලැබෙන තවත් පහසුකම් කිහිපයක් ද තිබෙනවා.

• චැනල් දෙකක් එක තිරයේ බලන්න පුළුවන්. (pictures in picture)
• ඇති තරම් මූවීස් බලන්න පුළුවන්. (movie in demand)
• ගෙදර ඉඳන් ටියුෂන් ගන්න ටීවී තක්සලාව වන, විදැස වගේම education on demand ලබාගන්න පුළුවන්.

එකම නාලිකාවකට හිරවෙලා රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කරන ඔබට SLT PEO TV නරඹා එහි ඇති වෙනස අත්විඳින්න හැකියාවක් ලැබෙනවා.

බය නැතිව TV බලන්න, මේ දැන්ම PEO TV එකට මාරු වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here