Home Hit රංගන ශිල්පී රවින්ද්‍ර යසස් හදිසි අනතුරකට PHOTOS

රංගන ශිල්පී රවින්ද්‍ර යසස් හදිසි අනතුරකට PHOTOS

566

ජනප‍්‍රිය රංගන ශිල්පී රවින්ද්‍ර යසස් මහතා ගමන්ගත් මෝටර් රථය අද (28) අලූයම බණ්ඩාරගම ගම්මන්පිල ප‍්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ පිහිටි ගසක ගැටී අනතුර සිදුව ඇති බවයි.

එම අනතුරෙන් රවින්ද්‍ර යසස් මහතා සුළු තුවාල ලබා ඇති අතර, ඔහු හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here