Home Hit ටෙස්ට් තුන්ඉරියව් වර්ගීකරණයේ පළමු තැන කොදෙව් ක‍්‍රීඩකයෙක්ට

ටෙස්ට් තුන්ඉරියව් වර්ගීකරණයේ පළමු තැන කොදෙව් ක‍්‍රීඩකයෙක්ට

517

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් ලොව ටෙස්ට් තුන්ඉරියව් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

වසර 45කට පසු කොදෙව් ක‍්‍රීඩකයෙකු මෙම ස්ථානයට පත්වීම විශේෂත්වයක්.

1974 වසරේදී කොදෙව් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ගැරී සෝබර්ස් ටෙස්ට් තුන්ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ජේසන් හෝල්ඩර් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ එංගලන්තයට එරෙහිව පසුගියදා පැවති තරගයකදී නොදැවී ලකුණු 202ක් රැුස්කර, කඩුලූ 2ක් දවාගෙන දක්ෂතා දැකීමත් සමගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here