Home Entertainment චිචීගේ සහ ටට්‍යානාගේ පල්ලියේ පැවති මංගල උත්සවයේ ජායාරූප

චිචීගේ සහ ටට්‍යානාගේ පල්ලියේ පැවති මංගල උත්සවයේ ජායාරූප

2820
0

පසුගියදා යුගදිවියට පත් රෝහිත සහ ටට්‍යානා රාජපක්ෂ යුවළගේ කතෝලික ආගමානුකූල විවාහ උත්සවයේ ජායාරූප සමාජජාල වෙත නිකුත් වී තිබෙනවා.

කොළඹ ප්‍රමුඛ පෙළේ කතෝලික පල්ලියක පැවති මෙම විවාහ මංගලෝත්සවය සදහා කොළඹ රදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්වහන්සේගේද ආශිර්වාදය හිමිව තිබෙනවා.

ශිරන්ති රාජපක්ෂ සහ ටට්‍යානාගේ පවුල් කතෝලික භක්තිකයින් වීම නිසා මැදමූලනදී සිංහල චාරිත්‍ර පැවැත්වීමට පසුව කතෝලික පල්ලියේ චාරිත්‍ර පැවැත්වීමට රාජපක්ෂ පවුල කටයුතු කල බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ජායාරූප පහතින්.

Image may contain: 3 people, people standing, wedding, suit and indoor

Image may contain: 5 people, people smiling, people standing and indoor
Image may contain: 1 person, standing and indoor
Image may contain: 7 people, people smiling, people standing and wedding
Image may contain: 6 people, people smiling, people standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here