Home Hit බිළිඳා ඝාතනය කර මවක් දිවි නසා ගනී PHOTOS

බිළිඳා ඝාතනය කර මවක් දිවි නසා ගනී PHOTOS

284
0

දිඹුලපතන රොසිටා ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මවක් මාස 7ක් වයසැති සිය බිළිඳා ද ඝාතනය කර දිවි නසාගෙන තිබෙනවා.

මෙම බිළිඳාගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර, අදාළ කාන්තාව ද නිවස අසල පිහිටි ගසක එල්ලී දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පවුල් ආරවුලක් මත සිය දරුවා ද ඝාතනය කර, ඇය ද දිවි නසාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම මරණ පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය හැටන් මහෙස්ත‍්‍රාත්වරයා විසින් අද දහවල් පැවැත්වීමට නියමිතයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here