Home Hit නාවික හමුදා භාරයේ තිබූ යාත‍්‍රා 13ක් යළිත් ඉන්දියාවට

නාවික හමුදා භාරයේ තිබූ යාත‍්‍රා 13ක් යළිත් ඉන්දියාවට

314
0

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම නිසා නාවික හමුදාව භාරයට පත්ව තිබූ තවත් ඉන්දීය ධීවර යාත්‍රා 13ක් ඉන්දියාවට භාර දී තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව අදාළ යාත්‍රා ඊයේ (26) පස්වරුවේ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වෙත භාරදුන් බවයි.

නාවික හමුදාව භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් මීට පෙර ද එරට බලධාරීන්ට භාරදීමට නාවික හමුදාව කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here