Home Hit ‘ආවා’ 3ක් අත්අඩංගුවට

‘ආවා’ 3ක් අත්අඩංගුවට

321
0

ආවා කල්ලියෙහි සාමාජිකයන් තුන්දෙනෙකු යාපනය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී කඩු 2ක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් අවුරුදු 19, 23 සහ 25 යන වයස්වල පසුවන්නන් බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here