Home World ‘ලන්ඩන් ප්‍රයිඩ්’ ජපානය මිලදී ගනියි

‘ලන්ඩන් ප්‍රයිඩ්’ ජපානය මිලදී ගනියි

424

ලන්ඩනයේ පිහිටි ලෝක ප්‍රකට ෆුලුඅර්ස් Fuller’s බියර් සමාගම ජපානයේ අසාහි (Asahi) බියර් සමාගම විසින් මිලදීගෙන තිබෙනවා.

ඒ අනුව ලන්ඩන් ප්‍රයිඩ් (London Pride) බියර් වෙළෙඳ සන්නාමය අයත් බියර් වර්ගය ද මින් ඉදිරියට ජපානයට හිමිවනවා.

මෙම බ්‍රිතාන්‍ය බියර් සමාගම 1654 වසරේදී ආරම්භ වූවක්.

මෙම ගනුදෙනුවත් සමග ෆුලුඅර්ස් සමාගමේ කොටස්‌ මිල විශාල ලෙස ඉහළ ගොස්‌ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here