ලන්ඩනයේ පිහිටි ලෝක ප්‍රකට ෆුලුඅර්ස් Fuller’s බියර් සමාගම ජපානයේ අසාහි (Asahi) බියර් සමාගම විසින් මිලදීගෙන තිබෙනවා.
ඒ අනුව ලන්ඩන් ප්‍රයිඩ් (London Pride) බියර් වෙළෙඳ සන්නාමය අයත් බියර් වර්ගය ද මින් ඉදිරියට ජපානයට හිමිවනවා.
මෙම බ්‍රිතාන්‍ය බියර් සමාගම 1654 වසරේදී ආරම්භ වූවක්.
මෙම ගනුදෙනුවත් සමග ෆුලුඅර්ස් සමාගමේ කොටස් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.