Home Hit කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

376

කොම්පඤ්ඤවීදිය, ශ්‍රී ජිනරතන මාවතේ ගොඩනැගිල්ලක මීට ටික වේලාවලට පෙර ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි.

ඒ සඳහා ගිනි නිවීම් රථ 02ක් යොදා ගැණුනු අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here