Home Hit මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරතව සිටි ලාංකික සෙබළුන් දෙදෙනෙකු මරුට

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරතව සිටි ලාංකික සෙබළුන් දෙදෙනෙකු මරුට

550

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකියන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් කපිතාන්වරයෙක් හා සාමාන්‍ය සෙබෙලෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාමජිකයන් පිරිස ගමන් ගත් ආරක්ෂක වාහනයකට මෙලෙස ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here