Home Hit ඥානසාර හිමිට පොදු සමාවක් ඉල්ලා ජනපතිට යැවූ ලිපිය

ඥානසාර හිමිට පොදු සමාවක් ඉල්ලා ජනපතිට යැවූ ලිපිය

92
0

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා ජනපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අත්සනින් යුක්තවයි.

එම අමාත්‍යාංශය සදහන් කරන්නේ ත්‍රෛනායික මහානායක හිමිවරුන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී. අරුක්කන්ත් මහතා විසින් වෙන් වෙන් වශයෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම් සිදු කර ඇති බවයි.

ඒ පිළිබද ලිපිය පහතින් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here