Home Business චීනයෙන් තුනට නැවිය හැකි දුරකථනයක් VIDEO

චීනයෙන් තුනට නැවිය හැකි දුරකථනයක් VIDEO

685
0

චීනයේ ‘ෂාඕමී’ සමාගම තුනට නැවිය හැකි ස්මාර්ට් දුරකථනයක් හදුන්වා දී තිබෙනවා.

සැම්සුන් සහ රෝයෝලේ යන සමාගම් මීට පෙර නැවිය හැකි දුරකතන වෙළෙඳපොළට හඳුන්වා දුන්නද ඒවා නැවිය හැකි වූයේ එක් ස්ථානයකින් පමණයි.

මෙම දුරකථනයේ කොටස් දෙකක් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණකයක් බවට පත්කරගත හැකි බවයි එම සමාගම පවසන්නේ.

ෂාඕමී (Xiaomi) චීන සමාගමේ සිය නවතම නිෂ්පාදනය පිළිබඳව වෙයිබෝ (Weibo)  සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි මෙන්ම බී.බී.සී. ලෝක සේවය ද වාර්තා කර තිබුණා.

මෙම නවතම දුරකතනය පිළිබද වීඩියෝවක් පහතින් දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here