Home Hit ඔස්ටේ‍්‍රලියානු පළමු ඉනිම ලකුණු 323යි

ඔස්ටේ‍්‍රලියානු පළමු ඉනිම ලකුණු 323යි

270
0

වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි.

පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 323ක් රැස්කළා.

ඒ, පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 144ට පිළිතුරු ලෙසයි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වඩා පළමු ඉනිමේදී ලකුණු 179ක් ඉදිරියෙන් සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් හීදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here