Home Hit ඊළඟ වසරේත් නායකයා රනිල්

ඊළඟ වසරේත් නායකයා රනිල්

233
0

ඉදිරි වර්ෂය සදහා ද එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත්ව තිබෙනවා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.

එහිදී හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මණ්ඩලය ලෙස පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here